තව අලියකුට අවසන් ගෞරව
2012 ජනවාරි මස 30 12:49:11 | . , ප්‍රියන්ත හේවගේ
වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.
No comments:
Post a Comment